ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය