ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා වව්නියාව නගර ශාලාවේ පැවති නැගෙනහිර පළාතේ පාසල් බලශක්ති සමාජ පිහිටුවීමේ උත්සවයට එක්වෙමිනි.
දිනකට මෙගාවොට් 2200ක පමණ ඉල්ලූමක් පවතින නමුත් මේ දිනවල එම තත්ත්වය ඒකක 200කින් පමණ වැඩි වී තිබෙන බවත් කෙසේ නමුත් එම තත්ත්වය කළමනාකරණය කරමින් එයට මුහුණ දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සියලු දෙනාම එක්ව කැපවීමෙන් මෙගාවොට් 400ක ඉතිරියක් කර ගැනීමට හැකි කිසිම අභියෝගයක් නැති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.