නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා සංශෝධන යෝජනාව අත්හිටුවයි Featured

    මාර්තු 24, 2016

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා සංශෝධනය කිරීමට රජයට  යෝජනා කිරීම පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ගනු ලැබූ තීරණය  මහජන අදහස් ද සැලකිල්ලට ගනිමින් යළි සලකා බැලීම සුදුසු බව පාර්ලිමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා පෙන්වා දුන්නේය.

    සියලු පක්ෂ නායකයන්ගේ ද අදහස් විමසීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සංශෝධනය පිළිබඳ ගෘහ කාරක සභාවේ යෝජනා වහාම අත්හිටුවීමට තීරණය කර තිබේ.
     

     මෙම තීරණය කතානායකතුමන් විසින් රජයට දැනුම් දීම සිදු වන අතර  එසේ වුවද, දැනට මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවාසයක් ලබා දී නොමැති මන්ත්‍රීවරුන් හත් දෙනා වෙනුවෙන් යම් සාධාරණත්වයක් ඉටු කිරීමටද  සියලු දෙනාගේම එකඟත්වය පල කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya