මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක කටයුතු සම්බන්ධිකරණ නිළධාරී කර්නල් ඊබ්රාහිම් රොහානි මහතා ද (Colonel, Ebraim Rohani) සහභාග විය.
මෙහිදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡා වු අතර ඉරානය හා ශ්රි ලංකාව අතර පවතින දිගුකාලින සබඳතාව ද සිහිපත් කරන ලදී.
මෙම හමුව සිහිගැන්විම පිණිස ආරක්ෂක මාණ්ඩලික ප්රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා සමරු ඵලකයක් පිළිගැන්වීම මෙහිදී සිදු විය.