චීනයේ බීජින් නුවරදී ජනවාරි 16 දා ආරම්භ වුනු ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුවේ විධායක මණ්ඩල සභාව, සඳහා එම බැංකුවේ සාමාජික රටවල් වල මුදල් අමාත්‍යවරු ඇතුළු නියෝජිතයින් සහභාගි වෙති
.
මෙම බැංකුව ඉකුත් 2015 වසරේ ආරම්භ කළ අතර එහි සාමාජික රටවල් සංඛ්‍යාව 56 කි.
AIIB හෙවත් ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සඳහා මූල්‍ය ආධාර දෙනු ලබන තවත් ජාත්‍යන්තර බැංකුවකි.
පසුගියදා ආරම්භ වන ලද මෙම විධායක මණ්ඩල සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අනාගත සැළසුම් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
AP