අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන සුරැකුම් කමිටු ස්ථාපිත කිරීමේ වැඩමුළුව ජූනි 01

    මැයි 30, 2014

    ශ්‍රී ලංකාවේ වනාන්තර සංරක්ෂණය හා කළමනාකරණය කිරීම සඳහා වන සුරැකුම් කමිටු ස්ථාපිත කිරීම පිළිබඳ සමාරම්භක වැඩමුළුව ජූනි 01වැනි දා පෙරවරු 9.00ට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.


    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ම මැති ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රධාන අමාත්‍යවරයා සහ පළාත් සභා මැති ඇමතිවරු මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයින් සහභාගී වීමට නියමිතය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya