රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.පී.එන් ජයවර්ධන මහතා එම අංශයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ද රාජකාරී ඉටු කරනු ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එස් පතිනායක මහතා නියෝජ්‍ය පොලිස්පති, ප්රවර්ථන දිසාව භාර තනතුරෙහි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ජේ ජාගොඩආරච්චි මහතා නියෝජ්‍ය පොලිස්පති මඩකලපුව දිසාව භාර තනතුරෙහි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. මුණසිංහ මහතා නියෝජ්‍ය පොලිස්පති නුවරඑළිය දිසාව භාර තනතුරෙහි ද රාජකාරී ඉටු කරනු ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එෆ්.ඒ.ආර්.ජේ. සිල්වා මහතා නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිසාව භාර තනතුරෙහි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.සී.එම්.එම් ජුෆ්රි මහතා නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථානයේ තනතුරෙ හිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එච්. මාර්සෝ මහතා නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්යාංශ භාරව තනතුරෙහි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එස් වල්ගම මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරෙ හිද රාජකාරී ඉටු කරනු ඇත.