අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේරාදෙණි සරසවියේ උපාධි ප්‍රදානෝත්සවය අද Featured

    මැයි 29, 2014
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2013 වසරේ උපාධි ප්‍රදානෝත්සවය අද (29) දවස පුරා එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.
     
     
    අද දින 700කට ආසන්න පශ්චාත් උපාධි සහ 2,400කට ආසන්න සාමාන්‍ය උපාධි ප්‍රදානය කිරීමට විශ්වවිද්‍යාලය මඟින් කටයුතු යොදා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පවසයි.
     
    ඉංජිනේරු, කලා, විද්‍යා, වෛද්‍ය, දන්ත, සමසෞඛ්‍ය, පශු වෛද්‍ය, කෘෂිකර්ම ආදී පීඨවලට අනුබද්ධ 12,000ක් පමණ ශිෂ්‍ය පිරිසක් ද කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය, විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සමාජ හා මානවශාස්ත්‍ර පශ්චාත් උපාධි ආයතනය, වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය යන ආයතනවලට සම්බන්ධ 2000ක් පමණ ශිෂ්‍ය පිරිසක් ද දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලය යටතේ අධ්‍යයයන කටයුතු සිදු කෙරේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya