අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපෑල පිළිබඳ දැනුවත් කිරීමක් අද

    මැයි 28, 2014
    තැපැල් කටයුතු සම්බන්ධයෙන් වීදී ප්‍රවර්ධන වැඩසටහනක් කොළඹ කාර්මික විද්‍යාලය අසල දී අද (28) තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 
     
    කාර්මික විද්‍යාලය අසලින් ආරම්භ කෙරෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන මධ්‍යම තැපැල් හුවමාරුව අසලින් අවසන් කෙරේ.
     
    මෙහිදි තැපැල් සේවාව පිළිබඳව මෙන්ම තැපෑල විසින් හදුන්වාදී ඇති නව සේවාවන් පිළිබඳව ද ජනතාව දැනුවත් කිරීම සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya