නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 විශ්‍රාම වැටුප් ලබාදෙන දින මෙන්න Featured

    දෙසැම්බර් 06, 2015

    වසර 2016 ඇතුළත රජයේ විශ්‍රාමික ප්‍රජාව වෙත මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් දිනයන් රජය විසින් තීරණය කර ඇත. ඒ අනුව ඉදිරි වසර තුළදී රාජ්‍ය විශ්‍රාමිකයන්ගේ මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදු වන්නේ පහත දිනවල දී සිදු වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව,

    ජනවාරි     - 08 සිකුරාදා  


    පෙබරවාරි - 10 බදාදා  

     
    මාර්තු      - 10 බ්‍රහස්පතින්දා 


    අප්රේ ල්  - 08 සිකුරාදා 


    මැයි       - 10 අඟහරුවාදා 


    ජුනි        - 10 සිකුරාදා

    ජූලි       -   08 සිකුරාදා

    අගෝස්තු - 10 බදාදා

    සැප්තැම්බර් - 09 සිකුරාදා


    ඔක්තෝබර් - 07 සිකුරාදා


    නොවැම්බර් - 10 බ්‍රහස්පතින්දා


    දෙසැම්බර් - 09 සිකුරාදා

    විශ්‍රා වැටුප් චක්‍රලේඛ 10/2015 මඟින් මේ දිනයන් පිළිබඳ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් දැනුම්වත් කර ඇති අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් ද(www.pensions.gov.lk) මේ චක්‍රලේඛ බාගත කර ගත හැකි වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya