2016 වසර සඳහා පළමු පාසල් වාරය ජනවාරී 04 වැනි දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
රජයේ සියලුම සිංහල, දෙමළ, රජයේ අනුමත පෞද්ගලික පාසල් හා මුස්ලිම් පාසල්වල 2015 වර්ෂයේ තෙවන පාසල් වාරය හෙටින් (04) අවසන් වේ.
2016 වසර සඳහා පළමු පාසල් වාරය ජනවාරී 04 වැනි දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.