මේ අනුව මුද්දර කාර්යංශයේ අලෙවි කවුළුව හා පාරිභෝගික සේවා අංශය සෙනසුරාදා පස්වරු 6.00දක්වාත් තැපැල් කෞතුකාගාරය පස්වරු 4.15 දක්වාත් විවෘතව පවතී.
පාරිභෝගික ජනතාවගේ ඉල්ලීම මත මෙම පියවර ගෙන ඇත. මේ නිසා සෙනසුරාදා දිනයන්හි දි අධ්‍යාපන චාරිකා සඳහා කොළඹ පැමිණෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද එය නැරඹීමට හැකි වනු ඇති බව තැපැල් මූලස්ථානය පවසයි.
DB