නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්පැන් මිල ගණන් සංශෝධනය කෙරේ

    නොවැම්බර් 23, 2015
    සැර මත්පැන් (තල්/පොල්/පදම් කළ) සම්මත ලීටරයක මිල රුපියල් 255කින් හා මෙරට නිෂ්පාදනය කරන විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 140කින් ද ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
     

    මීට අමතරව සැර (5%කට වඩා වැඩි ධාරිතාව සහිත) බියර් බෝතලයක මිල රුපියල් 70කින් ඉහළ දමා ඇති අතර මද්‍යසාර 5%කට වඩා අඩු බියර් බෝතලයක මිල රුපියල් 20කින් පහළ දමා ඇත.
     

    2015/11/20 මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් ක්‍රියාත්මකයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya