මෙම හමුව පැවැත්වුණේ Marks & Spencer සමාගමේ ලන්ඩන් හි පිහිටි මූලස්ථානයේ දී ය.
මෙහි දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා Marc Bolland මහතාගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ තවදුරටත් ආයෝජන පුළුල් කරන ලෙසයි.
ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් Marc Bolland මහතා කියා සිටියේ ඇගලුම් ක්ෂේත්‍රයට අමතරව විවිධ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගන්නා බවයි.
Marks & Spencer ලොව සෙසු රටවල ඇගලුම් කර්මාන්ත ශාලා හා සසැඳීමේ දී ඉහළ ම කුසලතා දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටි කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් බව ද හෙතෙම පැවසීය.
kpm