එම දිනය වෙනුවට නොවැම්බර් මස 28 සෙනසුරාදා දින හිලව් සැසියක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් ලබන 12 වැනි දින බස්නාහිර පළාතේ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම දිනය වෙනුවට නොවැම්බර් මස 28 සෙනසුරාදා දින හිලව් සැසියක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.