මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේද මාවත පිළිබඳ ආසියානු සහයෝගිතා සමුළුව 27 සිට 29 දක්වා Featured

    මැයි 25, 2014

    සේද මාවත පිළිබඳ ආසියානු සහයෝගිතා සමුළුව ලබන 27 සිට 29 දින දක්වා චීන ජනරජයේ ගැන්සු පළාත් රාජ්‍යයේ ලැන්ෂු නගරයේදී පැවැත්වීමට නියමිතය.


    මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතායි.


    මේ සමුළුව චීන විදේශ අමාත්‍යාංශය සහ චීන ජනරජයේ පළාත් රාජ්‍යයක් වන ගැන්සු රාජ්‍ය ඒකාබද්ධව සංවිධානය කර ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya