මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස තොරතුරු මධ්‍යස්ථානය ශාක හා සත්ත්ව කොටස් ඉල්ලයි

    මැයි 25, 2014
    කොළඹ ජාතික රෝහලේ පිහිටි ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය මෙරට දුර්ලභ ගණයේ විස සහිත ශාක හා සත්ත්ව කොටස් එහි කෞතුකාගාරය වෙත ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලයි.
     
    විස තොරතුරු මධ්‍යස්ථානයේ කෞතුකාගාරය සංවර්ධනය කරමින් පවතින මේ අවස්ථාවේ දී ඒ සඳහා දායක විය හැකි අයෙකු වේ නම් 0112676193 දූරකතන අංකය අමතා ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.
     
    ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය හරහා නොමිලේ තොරතුරු ලබා ගත හැකි අතරම විස සහිත ශාක හා සත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ දේශනයන්ද මෙම මධ්‍යස්ථානයේ දී සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya