අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමේ මහජන හමුවක් මඩකළපුවේදී

    මැයි 24, 2014
    අතුරුදහන් වූවන් පිළිබඳව පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සිව්වන මහජන හමුව ජූනි 06, 07 සහ 08 යන දිනයන්හි දී මඩකළපු දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතය. 
     
    ජුනි 06 සහ 07 දෙ දින මහජන හමුව කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද, 08 වැනිදා  මහජන හමුව මන්මුනෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මේ වන විට අතුරුදහන් වූ ආරක්ෂක අංශ සාමාජිකයින්ට අදාළව පැමිණිලි 5,000ක් ඇතුළුව පැමිණිලි 18,59ක් කොමිසම වෙත ලැබී ඇත. කොමිසම මඟින් පැමිණිලිකරුවන් 462ක ගෙන් වාචික සාක්ෂි ලබා ගෙන ඇති අතර එම සාක්ෂි ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් මඟින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා විශ්ලේෂණය කරමින් පවතී.
     
    අතුරුදහන් වූවන් පිළිබඳව පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් පසුගිය ජනවාරි මස කිලිනොච්චියේදී ද, පෙබරවාරි මස යාපනයේදී ද, මාර්තු මස මඩකළපුවේදී ද මහජන හමු පවත්වනු ලැබීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya