මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් දීපාවලි උත්සවය අද

    නොවැම්බර් 08, 2015
    පොලිස් බෞද්ධ හා අගමික කටයුතු සංගමය මගින් 06වන වරටත් සංවිධානය කරනු ලබන පොලිස් දීපාවලී උත්සවය අද (08) පස්වරු 5.30ට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත්වේ.
     
    මෙම දීපාවලි උත්සවය බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේස්වන් සහ අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට පොලිසියේ ඉහළ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගිවීමට ද නියමිතය.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya