ඔහු රැඳවුම් භාරයට ගත් බව පොලිසිය පවසයා. ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශයේදී ඔහු පොලිස් රැඳවුම් භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ වීසා නීතිය උල්ලංඝනය කරමින් අනවසරයෙන් රට තුල රැඳී සිටියේ යයි කුමාර් ගුණරත්නම්ට චෝදනා කළ බලධාරීහු මෙයින් වසර කීපයකට පෙර ඔහු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළේය.
ඉන් අනතුරුව කුමාර් ගුණරත්නම් නැවතත් ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු වෙනුවෙන් දඩයක් ගෙවීමටද පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සිදු විය.
SDF