එහිදී දෙපාර්ශවයටම වැදගත් වන කරුණු රැසක් පිළිබඳ ව සාකච්ඡා කළ අතර, එහි දී විවිධ පළාත්වල ඉදිරියේ දී සිදු කිරීමට නියමිත යුද හමුදා ව්‍යාපෘති පිළිබඳව ද සුහද සහයෝගිතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙම හමුවේ දී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
යුද හමුදා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු නිලධාරින් පිරිසක් මීට එක්වූහ.