මෙහිදී ජර්මානු තානාපති සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා අතර දෙරටට අදාළ වන ද්විපාර්ශවිය කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රි ලංකාවේ ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ජුර්ගෙන් මොර්හාර්ඩ් (Dr.Jurgen Morhard) මහතා ඊයේ (03) අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හමුවිය.
මෙහිදී ජර්මානු තානාපති සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා අතර දෙරටට අදාළ වන ද්විපාර්ශවිය කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.