ජනාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තියට අනුකූලව මෙය ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (29) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.