නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන මස 8 දා Featured

    ඔක්තෝබර් 26, 2015
    ​සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය නොවැම්බර් මස 08 වැනි  ඉරිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා පැවසීය.
     
    මේ සඳහා අයදුම්කරුවන් 15,687ක් පෙනී සිටීමට නියමිත අතර විභාග මධ්‍යස්ථාන 1205 දී විභාගය පැවැත්වේ.
     
    අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඊයේ (26)  සියලුම විදුහල්පතිවරුන් වෙත තැපැල් කළ අතර නොවැම්බර් 02 වැනි දා වන විටත් ප්‍රවේශ පත්‍ර නොලැබුණු පාසල් ප්‍රධානීන් පහත දක්වා ඇති දූරකතන අංකවලට දැනුම් දිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    දූරකතන අංක- 011-2784208, 011-2784537, 011 3188350 
    ෆැක්ස්- 011 2784422 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya