ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 01.00ට පමණ මෙම උල්කාපාත වර්ෂාව ආරම්භවන අතර ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව දැක බලා ගැනීම දුෂ්කර වේ. එහෙත් අමෙරිකාවට සහ කැනඩාවට මෙම උල්කා වර්ෂාව හොඳින් නිරීක්ෂණය කළ හැකිය.
මෙම උල්කා වර්ෂාව අලුතින්ම හඳුනා ගත් එකක් වේ.
DB