නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සහිත තත්ත්වය අඩු වන ලකුණු

    ඔක්තෝබර් 26, 2015

    දිවයින පුරා පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය අඩු වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේනත්ව සඳහන් කරයි.

    කෙසේවෙතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන පෙන්වා දෙන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නැගෙනහිර පළාතේ උදය කාලයේදීත් තැනින් තැන වැසි ඇති වන බව සඳහන් කරයි.


    එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya