තැපැල් මාර්ගයෙන්, අන්තර්ජාලය හරහා හෝ දුරකථනය මාර්ගවලින් එම ප්රශ්න යොමු කළ හැකි බව එහි ලේකම් ඩබ්. ගුණදාස මහතා සඳහන් කරයි.
ඒ අනුව 9/8, සුරනිමල පෙදෙස, කොළඹ 06 ලිපිනයට ද, දුරකතන අංක 011-2199944 ද, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්යුත් ලිපිනයට ද එම ගැටලු යොමු කළ හැකිය.
එම වාර්තාව www.pcicpm.lk යන කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන් කියවිය හැකිය.