මෙම කොමිසම් සභා 4 සඳහා සාමාජිකයන්ගේ නම් සඳහා පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් අනුමැතිය ලබා දුන් අතර එම නාමලේඛනය එදින ම ජනාධිපතිවරයා වෙත භාර දී ඇත.
ඉදිරියේ දී මැතිවරණ කොමිසම, මහජන සේවා කොමිසම, මුදල් කොමිසම, සීමා නිර්ණය කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම සඳහා සාමාජිකයන් නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කරනු ඇත.