නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් නම් කරයි Featured

    සැප්තැම්බර් 11, 2015
    ආචාර්ය ඒ.ටී ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ෂිබ්ලි අෂීස් යන තිදෙනා ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා ලෙස නම් කර තිබේ.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය චම්පික රණවක මහතා ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද ව්‍යවස්ථාදායක සභාවට පත් කරන ලදී.
     
    නම් කරන ලද සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා සැප්තැම්බර් 22දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya