මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) කේ.ඩබ්.ටී.එන්. අමරතුංග මහත්මියද , අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වූහ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්. වජිර නාරම්පනාව මහතා ඊයේ (09) අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.