නාවික හමුදාපතිතුමන් හා සුහද කතාබහක නිරත වූ ආරක්ෂක ලේකම්වරයා, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමේදී නාවික හමුදාව සතු කාර්යභාරය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර, නාවික හමුදාපතිතුමන් විසින් එහිදී නව ආරක්ෂක ලේකම්තුමා හට සිය සුභාශිංසන පිරිනමන ලදී.
මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපතිතුමන් විසින් ආරක්ෂක ලේකම්තුමන් වෙත සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.
DB/ navy.lk