ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ ග්රෑම් එකක් වෙනුවෙන් අය කෙරෙන බද්ද රුපියල් 10කින් ඉහළ නංවා තිබේ.
දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළ වෙත පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
kpm
ආනයනික අර්තාපල් බද්ද ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.