අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්තයේ තමසේන්ග්දම් විහාරස්ථාන චෛත්‍යයේ තැන්පත් කිරීමට අස්ගිරි මහා විහාරයෙන් සර්වඥධාතූන්

    මැයි 20, 2014

    තායිලන්තයේ තමසේන්ග්දම් විහාරස්ථානයේ ඉඳිකරනු ලබන අභිනව චෛත්‍යයේ තැන්පත් කිරීම සඳහා අස්ගිරි මහා විහාර පාර්ශවයෙන් සර්වඥධාතූන් වහන්සේ වැඩමවා ගත් තායිලන්ත දූත පිරිස ඊයේ (19) අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවිය.


    තායිලන්තයේ පතුම්තානි ප්‍රාන්තයේ චිත්ත භාවනා විහාරස්ථාන විහාරාධිපති, පූජ්‍යපාද ක්‍රාපවතුම්භවන වික්‍රොම් නායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ඇතුළු විසිදෙනෙකුගෙන් සමන්විත තායිලන්ත දූත පිරිස විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍යතුමා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya