අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන දූත පිරිස දළදා මාලිගාවේ සංචාරයක Featured

    මැයි 20, 2014

    ජෙනරල් සූ කිලියෑන් (Gen Xu Qilang)ගේ නායකත්වයෙන් යුතු ඉහළ පෙළේ චීන දූත පිරිස පසුගියදා මහනුවර ශී‍්‍ර දළඳා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීන වරාය කඳවුරේ සිට එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 2කින් මහනුවර වෙත ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරු අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් චන්න ගුණතිලක විසින් ඔවුන් එහිදී මහනුවරදී පිළිගනු ලැබීය. දළඳා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව ජෙනරල් සූ කිලියෑන් (Gen Xu Qilang) ඇතුලූ දූත පිරිස ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලික කඳවුර කටුනායක වෙත පැමිණි අතර, ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලික කඳවුර කටුනායක අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ විසින් ඔවුන් පිළිගනු ලැබීය. එම දූත පිරිස අංක 05 ප‍්‍රහාරක ජෙට් බළඝණයෙහිද නිරික්‍ෂණ චාරිකාවකටද එක් වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya