අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරය සෞඛ්‍ය අමාත්‍යතුමාට Featured

    මැයි 19, 2014

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයට තෝරා පත්කරගෙන තිබේ.


    ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුව අද (19) ස්විට්ස්ර්ලන්තයේ ජිනීවාහි ආරම්භ විය. මෙම සමුළුවේදී ප්‍රථමයෙන්ම ඉදිරි වසර දෙක සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරාපත්කර ගැනීමට කටයුතු කර ඇත.


    ඒ අනුව නව නිලධාරී මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස තේරී පත්ව ඇත්තේ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතායි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya