අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝඩි හා ජනපති අතර සමානකම් තියෙනවා Featured

    මැයි 19, 2014

    ශක්තිමත් රජයක් ඉන්දියාවේ පිහිටුවීමට අවස්ථාව ලැබී ඇති බවත් නරේන්ද්‍ර මෝඩි හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර සමානකම් ඇති බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (19) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.


    බලයට පත්ව ඇති පක්ෂය සමඟ නොබැඳි ප්‍රතිපත්තිය එක්ක යන දේශපාලන ප්‍රවාහයකට ගමන් කරන්න හැකි වේවි. දෙරටට අතර සාධනීය හා සුබවාදී වැඩපිළිවෙළකට යා හැකි බව විශ්වාස කරන බව පැවසූ ඇමතිවරයා ඉතිහාසය සමඟ බැඳුණු දේශපාලන ගමන් මාර්ග වෙනස් වූ ආකාරය දේශපාලනික හා ප්‍රතිපත්තිමය වශයෙන් රටවල් අතර පවතින බව ද සඳහන් කළේය.

     

    NDH/AF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya