අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරකරුවන් 1000කට නිදහස

    මැයි 19, 2014

    මෙවර වෙසක් උත්සවයට සමගාමීව සිරකරුවන් 1000කට නිදහස ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන ඇත.



    ඒ අනුව අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දිවයිනේ සියලුම බන්ධනාගාර නියෝජනය වන පරිදි එම සිරකරුවන්ට නිදහස ලැබිණි. මේ සිරකරුවන් සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන් හා වයස අවුරුදු 70ක් ඉක්ම වූ අය වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya