අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 අ.පො.ස. (සා/පෙළ) අයදුම්පත් කැඳවීම ලබන 20දා සිට

    මැයි 18, 2014

    2014 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අයදුම්පත් කැඳවීම ලබන 20 වැනිදා සිට සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


    ඒ අනුව මේ අයදුම්පත් අනිද්දා සිට ජූනි මස 20 වැනි දින දක්වා භාරගැනීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් ඊට අදාළ ගැසට් නිවේදනය ලබන 20දා ජාතික පුවත්පත්වල පළකරන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya