අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විජයග්‍රහණ සැමරුමේ ආචාර පෙළපාළියේ පෙරහුරුව ආරක්ෂක ලේකම්තුමාගේ නිරීක්ෂණයට Featured

    මැයි 18, 2014

    අද (18) මාතරදී පැවැත්වෙන විජයග්‍රහණයේ සැමරුම් උළෙලේ ආචාර පෙළපාළියේ පෙරහුරු අවස්ථාව ඊයේ (17) පෙරවරුවේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.


    මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya