අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විජයග්‍රහණයේ සැමරුම් උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන් Featured

    මැයි 18, 2014

    විජයග්‍රහණයේ පස්වැනි සැමරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරු 7.30ට මාතරදී පැවැත්වේ.


    මේ අවස්ථාවට යුද හමුදා නිලයන් 335ක්, සෙසු නිලයන් 3734ක්, නාවික හමුදා නිලධාරීන් 125ක්, සෙසු නිලයන් 1189ක්, ගුවන් හමුදා නිලධාරීන් 62ක් හා නාවිකයන් 1100ක් සහභාගී වෙති. තවද පොලිසියේ උසස් නිලධාරීන් 41ක් හා නිලධාරීන් 64ක්, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 25ක් හා භටයන් 568ක් ද එක්වෙති.


    යුද හමුදා රථ 116ක්, නිවික යාත්‍රා 40ක් හා ගුවන් යානා 35ක්ද සැමරුම් උළෙල සඳහා යොදා ගනු ඇත. නැගෙනහිර, වන්නි හා උතුර පෙරමුණු ලෙස සංග්‍රාමික, සම්මාන හා යාන්ත්‍රික වශයෙන් පෙළපාලි 03කින් සැමරුම වර්ණවත් වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya