ඉහල උන්නතාංශයකින් සමන්විත බැලූන් උපයෝගී කරගනිමින් ගූගල් ලූන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම ආවරණය කරමින් අන්තර්ජාලයට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකිය.
සමස්ත රටම අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ආවරණය වූ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව දැන් පිය නගනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
SDF