අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටවිරු බැති ගී ප්‍රසංගය අද

    මැයි 15, 2014
    විදේශ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට මෙරට සිට ආශිර්වාදය පළ කරමින් රටවිරු වෙසක් බැති ගී ප්‍රසංගයක් අද (15) පස්වරු 6.30ට බදුල්ල ඓතිහාසික මුතියංගණ රජ මහා විහාරයේ දී පැවැත්වේ.
     
    මීට සමගාමීව ලබන 19 වැනිදා කොළඹ, හුණුපිටිය, ගංගාරාම වෙසක් කලාපයේ දී ද බැති ගී ප්‍රසංගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යංශය කටයුතු සූදානම් කොට ඇත.
     
    රටවිරු පවුල්වල වෙසක් පහන් කූඩු තරග දිවයින පුරා ස්ථාන රැසකදී පැවැත්වීමට කටයුතු යොද ඇත. එය පසුගිය 12දා ආරම්භ විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya