ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, රත්නපුර හා ගාල්ලට වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. යාපනය, අනුරාධපුරය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.
HC