සතියේ දිනවල වැඩකරන වේලාව තුළ මෙම ඇප මුදල් භාර ගන්නා බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (27) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා සඳහන් කළේය.
අවසන් දිනය තෙක් නොසිටි ඇප මුදල් තැන්පත් කිරීම වඩාත් සුදුසු බවත් එක් අපේක්ෂකයෙක් රුපියල් 2,000ක මුදලක් ඇපයට තැබිය යුතු බවත් කොසාරිස්වරයා පෙන්වා දුන්නේය.
ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂ 64ක් තිබෙන බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
kpm