මියගිය රණවිරුවන්ගේ භාර්යාව/ ස්වාමිපුරුෂයා, දූ දරුවන්, දෙමාපියන් මෙන් ම ආබාධිත වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආසන්න වශයෙන් ලක්ෂ තුනක් පමණ මෙම වැඩපිළිවෙළ හරහා ප්‍රතිලාභ ලැබීමට නියමිතය.
ආරක්ෂක අමාත්‍යංශය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ රණවිරු සේවා අධිකාරිය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
DB