ශ්‍රී ලංකා රජයේ පුස්තකාලාධිපති සේවයේ III වැනි පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය (2012) (2015) විභාගය කොළඹදී පමණක් ලබන 14 වැනි දා පැවැත්වේ.
ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේII ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 මැයි (2015) විභාගය ලබන 20 සහ 21 දෙදින් කොළඹ දී පමණක් පැවැත් වේ.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාලගුණ විද්‍යා නිරීක්ෂක/සන්නිවේදක තනතුර සඳහා ( පුහුණු කිරීමේ ශ්‍රේණියට ) බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 (2015) විභාගය ලබන 21 වැනි දා කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 10කදී පැවැත් වේ.
IIශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය ( නව නිර්දේශය) - 2015 (1) විභාගය ලබන 21 වැනි දා කොළඹ දී පමණක් පැවැත්වේ.
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2014 ( 20150 විභාගය ලබන 27 වැනි දා කොළඹදී පමණක් පැවැත්වේ.
ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ II පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2012 (2015) විභාගය ලබන 13 වැනි දා කොළඹ දී පමණක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්ත්මේන්තුව සඳහන් කරයි.
රජයේ භාෂා පරිවර්තක සේවයේ 1 වැනි පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2013 (2014) (2015) විභාගය ලබන 27 වැනි දා කොළඹ දී පමණක් පැවැත් වේ.
ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍ය) උපාධි පරීක්ෂණය -2012 (2015) ජූනි/ජූලි විභාගය ලබන 27 වැනි දා කොළඹ, කැලණිය හා කුරුණෑගල දී පමණක් පැවැත්වේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර සහකාර තනතුරුට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය -2014 (2015) විභාගය ලබන 28 වැනි දා පැවැත් වේ.
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 වන පන්තියේ II ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය -2015 විභාගය ලබන 28 වැනි දා කොළඹ දී පමණක් පැවැත්වේ. ඒ සඳහා අයදුම්කරුවන් 1020 ක් පමණ පෙනී සිටීමට නියමිතය.
කම්කරු දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණය III වන ශ්‍රේණිය සහකාර කම්කරු කොමසාරිස් (දෙපාර්තමේන්තුමය) තනතුර සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2014 (2015) විභාගය ලබන 28 වැනි දා කොළඹ දී පමණක් පැවැත්වේ
CIM Examination June - 2015 විභාගය ලබන 29 සහ 30 දෙදින කොළඹ සහ මහනුවර ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවල දී පමණක් පැවැත් වේ.
kpm