යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නයනා ද සිල්වා මහත්මිය ඇතුළු පිරිස විසින් පිළිගන්නා ලද රහීල් මහත්මියව යුද හමුදා සේවා වනිතා ඒකකය මඟින් ක්‍රියාත්මක කරනු ලැබූ සියලු ම ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කරන ලදී.
එම උත්සවය අවසානයේදී දෙපිරිස අතර හොද හිත සහ මිතත්රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර එම අවස්ථාව ජ්‍යෙෂ්ඨ සාමාජිකාවෝ රැසක් සහභාගී වූහ.
NDH/army.lk