2016 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අයදුම්පත් කැඳවීමේ චක්‍ර ලේඛය ලබන සතියේ පුවත්පත්වල පල කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවම් මහතා පැවසීය.
මෙම ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍ර ලේඛයේ මෙවර වෙනසක් සිදු නොවන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
kpm