අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් සතියේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 30,000ක්

    මැයි 13, 2014
    වෙසක් සතියේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 30,000ක පමණ පිරිසක් සේවයේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
     
    ඒ අනුව පොලිස් නිලධාරීන් 10,000කට ආසන්න පිරිසක් රථවාහන අංශයෙන්ද, 20,000කට ආසන්න පිරිසක් තොරණ හා වෙසක් කලාප ආශ්‍රිතව ආරක්ෂක සේවා කටයුතු සඳහා යොදවා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya