අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඟුණුකොළපැලැස්ස නව බන්ධනාගාරයට මුල්ගල තැබීම 16දා

    මැයි 13, 2014
    අඟුණුකොළපැලැස්ස නව බන්ධනාගාරය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 16 දින පෙරවරු 9.55ට යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය.


    ජනාධිපතිතුමාගේ  චින්තනයට අනුව බන්ධනාගාර විතැන්කිරීමේ වැඩ සැලැස්ම යටතේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ මෙහෙවීම හා මඟපෙන්වීම මත තංගල්ල බන්ධනාගාරය විතැන්කිරීමේ අරමුණින් මේ නව ඉදිකිරීම කරනු ඇත.


    පුනරුත්ථාපන හා බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ, ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya